ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 55 කි.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් තලංගම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බව වාර්තා වේ.