නවතම පුවත්

මෙතෙක් වැඩිම කොරෝනා රෝගීන් ගණන අද 135ක්

අසංක

අසංක

මෙරට තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා කරමින් මෙරට කොරෝනා රෝගීන් ගණන 1317 දක්වා අද ඉහළ ගියේය.

අද රාත්‍රි 9.30 වනවිට මෙරට තුළ වාර්තා වූ ආසාදිතයන් ගණන 135කි.

වෛරසය ආසාදිතයින් 595 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ (25) දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

රෝගීන් 712 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්