මෙරට කොරෝනා මර්ධන ක්‍රියාවලියට සහය වීම සදහා අමෙරිකාව පී සී ආර් පරීක්ෂණ කට්ටල 4,700 ක් මෙරටට පරිත්‍යාග කර ඇත
මෙම පරීක්‍ෂණ කට්ටල තොගයේ වටිනාකම රුපියල් මිලියන 13 ක් පමණ වන බවද වාර්තාවේ .
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතයින් විසින් සෞඛ්‍ය අමාතත්‍යංශයේදී එම පී සී ආර් පරීක්ෂණ කට්ටල සංඛේතාත්මකව අද දින මෙරටට භාරදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී
රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්්‍ය චන්න ජයසුමන සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය .