නවතම පුවත්

අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ බාගයයි

අසංක

අසංක

 

නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 50,000 ඉක්මවා ඇත.

නවතම සංඛ්‍යා ලේඛණ අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 50,243ක්වේ . වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 886,709ක් වේ.

මේ වන විට ලොවපුරා සිදුව ඇති කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 191,074ක් වන අතර සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව මිලියන 2.7 ඉක්මවා තිබෙනවා.

මේ වන විට ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 25,549ක්, ස්පාඤ්ඤයේ 22,157ක්, ප්‍රංශයේ 21,856 ක් සහ බ්‍රිතාන්‍ය මරණ 18,738ක් සිදුව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්