නවතම පුවත්

අමෙරිකාවේ කොරෝනා යළි උත්සන්න වෙයි

අසංක

අසංක

අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් උත්සන්න වී ඇති බව එරට සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත.

මේ වනවිට , එරට ප්‍රාන්ත 50 න් 22 කම නව ආසාදිතයන් වාර්තා වීම ඉහළයමින් ඇති බව එම සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත.

මේ වනවිට ජනාකීර්ණ බවින් අඩු බටහිර සහ දකුණු දිග ප්‍රදේශවලින් පවා නව ආසාදිතයන් වාර්තා වීම ඉහළගොස් තිබීම බරපතල ගැටළුවක් ව ඇති බව එම සෞඛ්‍ය අංශ ඇමෙරිකානු මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ශීත කාලයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ශීත කාලගුණය එළැඹීමට පෙර කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට අමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීහූ විශාල උත්සාහයක නිරතවෙමින් සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්