නවතම පුවත්

අමෙරිකාවේ පළමු වාණිජ අභ්‍යාවකාශ යානය සාර්ථකව පෘථිවියට

අසංක

අසංක

අමෙරිකාවේ පළමු වාණිජ අභයවකාශ යානය වන ස්පේස් එක්ස් ඩ‍්‍රැගන් යානය එහි පළමු අභ්‍යවකාශ මෙහෙයුමෙන් පසුව සාර්ථකව පෘථිවියට ලගා වී ඇත.

ඒ අනුව අමෙරිකානු වේලාවෙන් ඊයේ (02) පස්වරු 02.48 ට පමණ ස්පේස් එක්ස් ඩ‍්‍රැගන් යානය ෆ්ලොරිඩාවේ ගල්ෆ් මුහුදු කලාපයට ගොඩ බැස්වූ බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

ඇපලෝ යානය විශ‍්‍රාම යැවීමෙන් පසුව අමෙරිකාව මෙම ස්පේස් එක්ස් ඩ‍්‍රැගන් යානය අභයවකාශ මෙහෙයුම් සදහා එක්කොට තිබුනු අතර එම මෙහෙයුමට ගගන ගාමීන් දෙදෙනෙකු එක්කර ගෙන තිබිණ.

යානය ෆ්ලොරිඩාවේ සමුදුර මතට ගොඩබැස්වීමෙන් අනතුරුව ඉන් පැමිණි ගගනගාමීන් දෙදෙනා රැගෙන ඒම සදහා විශේෂ බෝට්ටු කිහිපයක් පිටත් කර හැර තිබිණ.

කෙසේවෙතත් කැප්සියුලය මත උපද්‍රවකාරී රසායනිකයන් තිබිය හැකි බවට මතුවූ සැකය හේතුවෙන් පෞද්ගලික බෝට්ටු සේවා සදහා යානය අසලට යාමට අවස්ථාව නොලැබුනු බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්