නවතම පුවත්

අමෙරිකාව ඉරානයට නව සම්බාධක පනවයි

අසංක

අසංක

අමෙරිකාව ඉරානයට අලුතින් සම්බාධක පනවා තිබේ.
ඒ සති කිහිපයක් තිස්සේ දෙරට අතර පවතින සීතල යුද්ධයේ ප්‍රථිඵලයක් වශයෙනි.

ඒ අනුව ඉරාන අධ්‍යාත්මික නායක අයිතුල්ලා අල්බ්කමෙයිනි ඇතුළු නිලධාරීන් ඉලක්ක කර නව සම්බාධක පැනවෙන ලියවිල්ලට අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ.

අමෙරිකාව පනවන ලද නව සම්බාධක ඉරාන ආර්ථිකයට මරු පහරක් වනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

අමෙරිකාවේ ඩ්‍රෝන් බිමහෙළීමට ඉරානය පියවර ගැනීම අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණයට බරපතල ලෙස බලපා තිබේ.

නව සම්බාධක මගින් ඉරානයෙන් ඩොලර් බිලියන ගණනාවක් අත්පත් කරගැනීමට හා අත් හිටුවීමට අමෙරිකානු ජනපති ට්‍රම්ප්ට හැකිවන බව ඇතැමුන්ගේ අදහසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්