නවතම පුවත්

අමෙරිකාව සමග වන ගිවිසුම් පාර්ලිමේන්තුවට

අසංක

අසංක

අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය ප්‍රකාශ කිරීම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කර සිටී.

අමෙරිකාව සමග අත්සන් කිරීමට යොජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් කල විමසීමට පිළිතුරු ලබා දීම පිළිබඳවද සතුටු වන බව.ලංකා වාණිජ මණ්ඩලය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත යළිත් ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

එය අදාළ වැඩපිළිවෙළේ විනිවිද භාවය තහවුරු කරන්නක් බව ද එහි සඳහන් ය.

වාණිජ මණ්ඩලය පෙන්වා දෙන්නේ, අදාළ ව්‍යපෘතිය වෙනුවෙන් කොළඹ පිහිටුවා ඇති කාර්යාලයෙන් ඔවුන් ක්‍රියාත්මක කරන ව්‍යපෘති පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ද තමන් කටයුතු කර ඇති බව ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්