නවතම පුවත්

අයවැයෙන් තවත් බදු වැඩිවෙන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි අයවැයෙන් ද යළි බදු වැඩි විය හැකි බවට බොයෝ පාර්ශව මත පල කරනවා. ඵම මත සනාත කරමින් ඵතනෝල් ආනයන බද්ද යළි ඉහල දැමීමට තීරණය කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.

ඉදිරි අයවැයෙන් යළි බදු වැඩිකරනවාද. නෙත් නිවුස් ඵ් පිලිබද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහගෙන්ද ප්‍රශ්න කලා.
රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සම්බන්දයෙන් රජයේ අවධානය යොමුව ඇති බවයි.
රජයේ අයවැය ලබන සදුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්