නවතම පුවත්

අයවැයෙන් පසු තෙල් මිල ඉහළට!

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මේ අයවැය මාසය බැවින් ඉන්ධන මිල පිළිබඳ තීරණයක් ගැනීම මුදල් අමාත්‍යවරයාට බාර වී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය කතාවේදී ඒ පිළිබඳ දැනගත හැකි වනු ඇති බව හෙතෙම කියා සිටී.

ගහෙන් වැටුණු මිනිහට මිනිහට ගොනා ඇන්නා වගේ වෙන නිසා පාඩුව දරාගනිමින් ඉන්ධන මිල ඉහළ දැමීම සිදු නොකළ බව ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ ය.

පවතින ගෑස් සහ ඉන්ධනවල තත්ත්වය හේතුවෙන් භූමිතෙල් පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්