අයවැය කතාව ඇරඹෙයි

Picture of අසංක

අසංක

2021 වසර සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමට අදාළ අයවැය ප්‍රකාශය මේ වන විට අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී තිබේ.