නවතම පුවත්

අයවැය ඡන්දෙ ගැන ජනපති හා ශ්‍රීලනිපය අතර විශේෂ සාකච්ඡාවක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රීලනිපය ගතයුතු පියවර සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එම පක්‍ෂයේ පාර්ලමේන්තු මන්තී‍්‍රවරුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

හෙට (02) රාති‍්‍ර 7.00 ට ජනපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත මෙම හමුව සඳහා ශ්‍රීලනිපයේ ප්‍රබලයින් සියලු දෙනාම පාහේ එක්වනු ඇති බවට තොරතුරු වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් the colombo express කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ප‍්‍රකාශ කළේ අයවැයට විරුද්ධ වනවාද? එසේත් නැත්නම් ඡන්දය දීමෙන් වැළකී සිටිනවාද? යන්න පිළිබද මෙහිදීපුළුල් ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවය ..
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ගොඩනැගෙන නව සන්ධානයක් සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කරනු ඇති.බව ඒ මහතා පැවසීය .

අයවැය ජන්ද විමසීම ලබන 05 දින පැවැත්වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්