අයවැය දුන්න අලුත්ම අධ්‍යාපන ණය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උසස් පෙළින් ඉහළින්ම සමත්වන සිසුන් වෙනුවෙන් විශේෂ අරමුදලක් ඇතිකිරීමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

ඒ අනුව සෑම වසරකම ලංකාවේ හොඳම ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබීමට මෙම අරමුදල හරහා මුදල් ආධාර ලබාදීමට සැලසුම්ව කර ඇත.

මෙම වසරේදී එලෙස උසස්ම ප්‍රතිඵල ලබාගන්නා සිසුන් 14 දෙනෙකුට මෙම අරමුදලින් මුලාධාර ලබාදීමට සැලසුම් කර ඇති බවද මුදල් අමාත්‍යවරයා මීට සුළු වේලාවකට පෙර අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය

පැතුම් වික්‍රමරත්න