අරගලකරුවන් විසින් අරලිය ගහමන්දිරය ඉකුත් (9) වැනිදා අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඊයේ (14) වැනිදා අදාල අංශවෙත බාරදුනි.
අරගලකරුවන් අත්පත්කර ගත් අරලියගහ මන්දිරය බාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන අතර මේ අරලියගහ මන්දිරයේ වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා කැඳවූ අවස්ථාවේ ගත් ඡායාරූපවල කොටසක් මෙහි වෙයි.



