නවතම පුවත්

අරලියගහ මන්දිරයට දැඩි අලාභ හානි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අරගලකරුවන් විසින් අරලිය ගහමන්දිරය ඉකුත් (9) වැනිදා අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඊයේ (14) වැනිදා අදාල අංශවෙත බාරදුනි.

අරගලකරුවන් අත්පත්කර ගත් අරලියගහ මන්දිරය බාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන අතර මේ අරලියගහ මන්දිරයේ වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා කැඳවූ අවස්ථාවේ ගත් ඡායාරූපවල කොටසක් මෙහි වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්