නවතම පුවත්

අරවින්ද් කුමාර් දෙමළ ප්‍රගතිශිලි සන්ධානයෙන් ඉවතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් දෙමළ ප්‍රගතිශිලි සන්ධානයෙන් ඉවත් කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

සිය සමාජ මාධ්‍ය ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයාගේ සමාජිකත්වය දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ දේශපාලන මණ්ඩලය විසින් අත්හිටුවනු ඇති බවය.

ඊට අමතරව ඔහු නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණෙන් ඉල්ලිමක් කරන බවද ඔහු සිට පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්