නවතම පුවත්

අර්ජුන ඉල්ලා අස්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත

ඊට අදාළ ලිපිය එක්සත් ජාතික පක්‍ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ බවද  අර්ජුන රණතුංගමහතා පැවසුවේය . ඉකුත් වසරේ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලැබූ දැවැන්ත පරාජයක ස්වයං විවේචනාත්මකව පිළිගත යුතු බවයි ඔහු සිය ලිපියෙන් පෙන්වා දෙ.

වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීමට සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට පක්‍ෂය මේ වනවිටත් අපොහොසත් වී ඇති බවද අර්ජුන රණතුංග පවසයි .

මේ හේතුවෙන් තවදුරටත් පක්‍ෂයේ රැදී සිටීම ඵලක් නොමැති බව හැගෙන බැවින් තමන් පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව අර්ජුන රණතුංග පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියේ සදහන් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි