අර්තාපල් සඳහා ආනයන බද්ද රු. 25කින් පහළ දැමේ.
ඒ අද මධ්‍යම රාත්‍රියේ සිටයි.
ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා මෙතෙක් පැවති රුපියල් 50ක බදු මිල මේ අනුව රුපියල් 25කින් අඩු කර ඇත.
මුදල් අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
මේ ඔක්කොටම මුල දූෂණයද?
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය