අර්බුදය දික්ගැස්සෙයි- පොලිස් කොමිසමේ සභාපතිවරු ගෙදර යති

Picture of අසංක

අසංක

අර්බුදයට ලක්ව ඇති ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරු දෙදෙනාම කාර්යාලයෙන් ඉවත්ව යන බව වාර්තා වේ.

මේ අනුව නව සභාපතිවරයා ලෙස පත්කර ඇති ඩී.ටී. කොල්ලුරේ මහතා සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යවා තිබේ.

හිටපු සභාපතිවරයා වන මනතුංග මහතා කාර්යාලය තුළ ඇති සිය පෞද්ගලික බඩු බාහිරාදිය අසුරාගෙන යාමට සූදානම් වන බව ද වාර්තා විය.

දම්පත් රණසිංහ

ජාතික පොලිස් කොමිසමේ අර්බුදයේ ඇතුල් පැත්ත
http://thecolomboexpress.com/blog/2019/02/22/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A-%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94/