නවතම පුවත්

අර්බුද සහ උත්තර

අසංක

අසංක

රට තුළ අරගල, අර්බුද, හිඟයන් ජනතාව අතර උණුසුම් තත්ත්වයන් ඇතිකිරීම හමුවේ හදිසි නීතිය, ඇඳිරි නීතිය පැනවෙන ඉවත්වන මෙම කාලවකවානුව තුළ මහජන සාමය ආරක්ෂා කරනු වස් පොලීසිය මෙන්ම ත්‍රිවිධ හමුදාව ද සීරුවෙන් තබා තිබේ. ඡායාරූපයෙන් පෙනෙන්නේ කොළඹ නගරය ආශ්‍රිතව සන්නද්ධ හමුදා යුධ ටැංකි ක්ෂණික මාර්ග බාධක යොදමින් යන අතරතුර ගෑස් සහ තෙල් පෝලිම් දෙකක් අතරින් ගමන් කරමින් තිබූ අයුරු ය.

සේයාරුව – ඡායාරූප මාධ්‍යවේදී අමිල ගමගේ

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!