නවතම පුවත්

“අරාබියේ වැලි කුණාටුවට අඳින ‘නිකාබ්’ අපේ ගෑණු මෙහේ ගෙනත්” – අසාත් සාලි

අසංක

අසංක

නිකාබ් යනු මුස්ලිම් සම්ප්‍රදායට අයත් ඇඳුමක් නොවන බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ කොමිසමට සාක්ෂි දෙමින් කියා සිටියේ ය.

අර අරාබියේ වැලි කුණාටු කාලවලදී කාලවලදී එරට කාන්තාවන් වැලි කුණාටුවලින් ආරක්ෂා වීම වෙනුවෙන් මෙවැනි ඇඳුමක් භාවිත කළ බවත් අපගේ කාන්තාවන් ඒ රටවල සේවයට ගොස් යළි පැමිණි විට එම ඇඳුම මේ රටෙහි ද භාවිත කිරීමට පෙළඹුණු බව ඔහු කියා සිටියේය.

එසේ නොමැතිව අප රටේ මුස්ලිම් කාන්තාවන්ගේ සම්ප්‍රදාය වන්නේ තමන් අඳින සාරියේ පොට මගින් හිස වසා ගැනීම පමණක් බව ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්