නවතම පුවත්

“අල්ලපු ගෙදරටවත් යන්න එපා”

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


-සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

පැතුම් වික්‍රමරත්න

Lockdown ක්‍රියාවලියේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම්, එය අකුරටම පිළිපැදිය යුතු බවත්, අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට නොයන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යළිත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

එහි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කළේ, ඩෙල්ටා ප්‍රභේදය අනෙක් කොරෝනා වෛරසවලට වඩා වේගයෙන් පැතිර යන බවය. ඒ අනුව තම යාබද නිවසකට හෝ නොගොස් නිවසේම සිටින ලෙස ඇය ජනතාගෙන් සිටී.

ජනතාව එන්නත් ලබා ගැනීමට හෝ නිවසින් බැහැරව යන්නේ නම්, අවම වශයෙන් මීටර් 1ක් හෝ 2ක පරතරය තබාගෙන
මුව ආවරණ පැළඳ සෞඛ්‍යාරක්ෂිතව සිටීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය අවධාරණ කළාය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි