අල්ලස් කොමිසම උදෑසනම කොටුව දුම්රිය ස්ථානයට කඩා වදී

Picture of අසංක

අසංක

අල්ලස් කොමිසම අද උදෑසනම කොටුව කඩා වැදුනා ඒ අල්ලස් ගැනීමේ හා අල්ලස් දීමේ විපාක ගැන ජනතාව දැනුවත් කිරිමටයි.

විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පිරිසක් මේ අවස්තාවට එක්ව සිටියා.

විශේෂයෙන් උදෑසන කොටුව හරහා රාජ්‍ය සේවය සදහා යන පිරිස් ඉල්ලක කරගෙන මෙම දැනුවත් කිරිම් පැවැත්වුනා.