රුපියල් 1500ක අල්ලසක් ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කුලියපිටිය (නැගෙනහිර) කොට්ඨාස ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටින නිලධාරියෙකි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.