නවතම පුවත්

අලියාගෙන් හංසයාට කොන්දේසියක්

අසංක

අසංක

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය නොමතිව සමගි ජන බලවේගයට හංසයා ලකුණ භාවිතා කල නොහැකි බව එජාපය අවධාරණය කර සිටී.

මේ අනුව සමගි ජන බලවේගයට හංසයා ලකුණ භාවිතා කිරීම සඳහා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ එකඟතාව පළකළද ඊට එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වියයුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද දින මාධ්‍ය වෙත පැහැදිලි කළේය .

හංසයා ලකුණ ඉදිරි මහ මැතිවරණය සදහා සමගි ජන බලවේගයට ලබාදීමට එකඟතාව පළ වුණේ සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නියෝජිතයන් සමග හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ නිවසේ ඊයේ පැවති සාකච්ඡාවකදීය.

සමගි ජන බලවේගයේ ලකුණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි සතියේදී සිය අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්