නවතම පුවත්

අලියෙක් පාර්ලිමේන්තු යවන්න හෙටත් උත්සාහයක්

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා හෙට (23) දින කෙනෙකු නම් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

ඒ අනුව හෙට දින පෙරවරු 10.30ට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම නම්කිරීම සිදුකරනු ඇතැයි වාර්තාවේ

කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සියලුම දෙනාට හෙට දින ඊට සහභාගී වන ලෙස දන්වා ඇති බවද සඳහන් වන අතර ඉදිරියේදී පක්ෂයේ සිදුවන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද හෙට දින යම් එකඟතාවන්ට පැමිණීමට හැකිවනු ඇති බවද වාර්තාවේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්