අලි ගණින්න බංගලා වසයි

Picture of අසංක

අසංක

අලි සංගණනයක් හේතුවෙන් ජල මූලාශ්‍ර ආශ්‍රිත හඳුනාගත් ස්ථාන 2229ක් ලබන 13 සිට 15 වැනිදා තෙක් වසා තැබේ.

මේ හේතුවෙන් සංචාරක බංගලා ලබන 12 වැනිදා සිට 15 වැනිදා දක්වා වසා තැබෙනු ඇත.