නවතම පුවත්

අලි රොෂාන් ඇතුළු 7ම නිදහස්

අසංක

අසංක

වන අලින් නීතිවිරෝධී ලෙස ළග තබාගැනීමේ චෝදනාව මත අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට අධිකරණය අද නියෝග කළේය.

ඒ ත්‍රිපුද්ගල ස්ථි මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය වූයේ මෙම නඩුව ිවභාග කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවයි.

ඒ බව සැළකිල්ලට ගෙන මෙම විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කර තිබුණි.

ත්‍රිපුද්ගල මහාධිකරණය, සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලද්දකි.

ඉෂාර රත්නකාර

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා