අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ බිම්මහලේ ඇතිවූ ගින්න ගිනි තැබීමක් නොව, ගිනි ගැනීමක් බව මූලික විමර්ශනවල දී පෙනී ගොස් තිබේ.
ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි ගැනීම සම්බන්ධව විශේෂඥවරයා විසින් කළ විමර්ශන වාර්තාව ලබන සදුදා නිකුත් කරන බව ආරංචි මාර්ග පවසයි.
මෙම ගින්න හටගත් බිම්මහලේ භාවිත කර ඉවත දමන ලද දුම්වැටි කොට විශාල ප්රමාණයක් තිබී ඇත.
අධිකරණ සංකීර්ණයේ සේවය කරන විවිධ පුද්ගලයන් මෙම ස්ථානයට ගොස් දුම්වැටි පානය කොට ඇති බවට ද බවටද විමර්ශනවලද ද පෙනී ගොස් තිබේ.