අලුත් අගමැතිවරයෙක් කැබිනට්ටුවක් මේ සතියේ – ජනපති

Picture of අසංක

අසංක

මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුළුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිරයා මේ බව කීය.

එහිදී ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.