නවතම පුවත්

අලුත් අවුරුද්දට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත .
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවේ, අවුරුදු ක්‍රීඩාවලදී සමාජ දුරස්ථභාවය, අත්සේදීම හා මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවය.

කඹ ඇදීම, කොට්ට පොර ගැසීම හා සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර හිමි නොවන බව ඇය ප්‍රකාශ කළා ය.

සම්පූර්ණ මාර්ගෝපදේශන මාලාව –

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්