නවතම පුවත්

අලුත් අවුරුද්දට shopping යනවා නම් මේ විදියට යන්න

අසංක

අසංක

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සාප්පු සවාරි යන ශ්‍රී ලාංකික ජනතාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් දැනුම්දීමක් කර තිබේ.

සාප්පු සවාරි යන අතරතුරදී කෝවිඩ්-19 වසංගතයෙන් සුරක්ෂිත වන්නට පහත දැක්වෙන කරුණු අනුගමනය කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටී.

  • 👨‍👩‍👦‍👦🏣 සෙනඟ වැඩි වෙළෙඳසල් මගහරින්න
  • 🧍↔️🧍 මීටරයක පරතරයක් තබාගන්න
  • 🧼🖐 නිතර දෑත් සෝදන්න
  • 😷 මුහුණු ආවරණ පළඳින්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්