නවතම පුවත්

අලුත් ආණ්ඩුවේ මංගල කැබිනට් රැස්වීම අදයි – සෙසු ඇමති දිවුරුම් දීමත් පෙරවරුවේ

අසංක

අසංක

නව ආණ්ඩුවේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම සහ වත්මන් ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද උදෑසන එය සිදුකෙරේ.

එමෙන්ම අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව ඒ ඒ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ද අද සිදු කිරිමට නියමිතයි. 

ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්