අලුත් අවුරුදු පොකුර තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
එහි සඳහන් නව මාර්ගෝපදේශ සැකෙවින් මෙසේයි.
- සමුළු, සම්මන්ත්‍රණ, රැස්වීම් මැයි 21
දක්වා තහනම් - සුපිරි වෙළෙඳසල්, මහා පරිමාණ අලවිසැල්වල පාරිභෝගිකයින් ධාරිතාවයෙන් 25% යි
- Events සහ මහජන එක්රැස්වීම් තහනම්
- ආගමික ස්ථානවල ජනයා එක් රැස්වීම් තහනම්
- සිනමා ශාලා, ළමා උද්‍යාන, පිහිනුම්
තටාක, pub, bars, casino, night club වසා දැමේ. - හෝටල්‌වල රඳවාගත හැක්කේ
ධාරිතාවයෙන් 50% යි - කානිවල්, සංගීත සංදර්ශන තහනම්
විවෘත වෙළඳසැල් සහ පොළ පාරිභෝගිකයින් 25% යි - උසාවි වල ජනතාව ධාරිතාවයෙන් 25%යි
- බන්ධනාගාර රැඳවුවන් බැලීම තහනම්
- පාසල්, පෙර පාසල්, විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා තැබේ.
- මැයි 4 සිට මැයි 20 තෙක් මංගල උත්සව තහනම්
සම්පූර්ණ මාර්ගෝපදේශ සහිත නිවේදනය පහතින්.