නවතම පුවත්

කොවිඩ් පාලනයේදී, ඉන්දීය රජය “ෆේල් ” – අරුන්දතී රෝයි .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය රජය අසමත්ව ඇති බව සුප්‍රකට ඉන්දීය ලේඛිකාවක හා සමාජ ක්‍රියාකාරිනියක වන අරුන්දතී රෝයි චෝදනා කර සිටී .

ඉන්දීය රජයේත් , අගමැති මෝදිගේත් නොසැලකිල්ල හේතුවෙන් ඉන්දීය ජනතාවට මහත්වූ ඛේදවාචකයකට මුහුණදීමට සිදුව ඇති බවද ඇය මාධ්‍ය හරහා අවධාරණය කර ඇත ,

ඖෂධ හිඟය හා ඔක්සිජන් හිඟයට විසදුම් දීමට පවා ඉන්දීය රජය ප්‍රමාද වී ඇති බවත් මෙහිදී ඇය චෝදනා කර ඇත

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පවසා ඇත .

අද  කොරෝනාව මුළු ඉන්දියාවම ගිලගනිමින් තිබෙනවා ,

මේ තත්වය කාලයත් සමග වෙනස් වෙන්න පුළුවන් . ඒත් ඒ දවස උදාවෙනකොට අපි අතරින් කීයෙන් කීදෙනෙක්ට ජීවත්වෙන්න ලැබෙයිද කියන්න අපි දන්නෙ නැහැ. ධනපතියො සුවපහසුවෙන් හුස්ම ගනීවි. ඒත්, දුප්පත් මිනිහාට එහෙම කරන්න බැරිවේවි.

ඉස්පිරිතාල ඔක්සිජන් ඉල්ලලා බැගෑපත් වෙද්දි, ඔක්සිජන් නැතිවීමේ ගැටලුව, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල නොපෙනෙන යුද්ධයක් ඇතිකරමින් තියෙනවා. මේ වගේ තත්වයක් තියෙද්දි, පාලකයො උත්සාහ කරනවා, තමන්ට එල්ලවෙන චෝදනාවලින් ගැළවිලා අත පිහිදගන්න.

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්