නවතම පුවත්

අලුත් ගුවන් තොටුපල 3ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා නුවරඑළිය, දිගන හා බණ්ඩාරවෙල නව අභ්‍යන්තර ගුවන් තොටුපළ තුනක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කර ඇති බව  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එසේම  සංචාරක කලාප පහක පිහිටි සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය හා හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රමුඛතා පදනම යටතේ වැඩි දියුණු කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා මාධ්‍ය වෙත  කීවේය.

නව ගුවන් තොටුපල ඉදිර්කිරීමට සුදුසු  ස්ථාන සොයාබැලීමට හා එම ස්ථානවලට  පීළිබද ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

මේ වන විට මෙරට අභ්‍යන්තර ගුවන් පථ 10 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලනය යටතේ පවතින අතර සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය, හිගුරක්ගොඩ, කටුකුරුන්ද, ත්‍රීකුණාමලය, වවුනියාව, වීරවිල, පුත්තලම එම ගුවන්තොටුපළවල බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කර ඇත .

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .