නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දින රැස්වේ.
හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දින රැස්වේ.
මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේදි නිකුත්විය.