නවතම පුවත්

බොලිවුඩ් සංගීත සන්ධ්‍යාව ලාංකිකයන් වෙනුවෙන් ලබන 9 වැනිදා

අසංක

අසංක

 

ඉන්දියාවේ ජනප්‍රිය සංගීතඥයින් වන ග්‍රීනි සහ අලෝෂ් පිය පුතු දෙපල විසින් ඉදිරිපත් කරන සුවිශේෂී බොලිවුඩ් සංගීතාත්මක ප්‍රසංගය එළඹෙන 09 වන ඉරුදින සවස 6.30 සිට ශ්‍රී ලාංකික රසික ප්‍රජාව වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ.

මෙරට ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රය ( ස්වාමි විවේකානන්ද සංස්කෘතික කේන්ද්‍රය ) හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගය සඳහා https://www.facebook.com/ICCRSriLanka යන ෆේස් බුක් පිටුව හරහා ශ්‍රී ලංකික රසික ප්‍රජාවට එක්විය හැක.

.පාරම්පරික සංගීත පරපුරකින් පැවත එන මෙම පිය පුතු දෙපල ., ඉන්දියාව පුරා සජීවී සංගීත ප්‍රසංග රැසක් පවත්වා ජනප්‍රියතාවයට පත්ව ඇති අතර ගීත ගායනයට මෙන්ම සංගීත භාණ්ඩ වාදනයෙන්ද ඔවුන් දකෂතා පෙන්වා ඇත .

මෙම ප්‍රසංගය හරහා බෝලිවුඩ් සිනමා සංගීතය මෙන්ම ඉන්දීය ජන සංගීතයද රසවිඳීමට මෙරට සංගීත රසික රසිකාවියන්ට අවස්තාව උදාවනු ඇත ,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්