නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ආරම්භ කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දිවුරුම් දුන් එම රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේය.
රාජ්‍ය අමාත්‍යවරුන්
- චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය
- වාසුදේව නානයක්කාර – ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය
- ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- එස්.බි දිසානායක – ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- ජෝන් සෙනවිරත්න – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශීය කටයුතු රාජ්‍ය අමාත්‍ය
- සී.බී රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය
- ලක්ෂ්මන් යාපා අබේවර්ධන – තොරතුරු සහ සංනිවේදන රාජ්‍ය අමාත්‍ය
- සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- අනුර ප්‍රියදර්ශන යාපා – අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබ සාධන රාජ්‍ය අමාත්‍ය
- සුසිල් ප්‍රේමජයන්ත් – ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය
- පියංකර ජයරත්න – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය
- රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
- මහින්දානන්ද අලුත්ගමගේ – විදුලිබල රාජ්‍ය අමාත්‍ය
- දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
- රෝහිත අබේගුණවර්ධන – බලශක්ති රාජ්‍ය අමාත්‍ය
- දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
- ලසන්ත අලගියවන්න – රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය
- කෙහෙළිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
- අරුන්දික ප්‍රනාන්දු – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
- තිලංග සුමතිපාල – තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය
- මොහාන් ද සිල්වා – මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
- විජිත බේරුගොඩ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
- රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- ජානක වක්කුඹුර – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
- විදුර වික්‍රමනායක – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
- ෂෙහාන් සේමසිංහ – සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය
- කනක හේරත් – වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- දිලුම් අමුණුගම – ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය
- ලොහාන් රත්වත්තේ – මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
- විමලවීර දිසානායක – වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය
- ජයන්ත සමරවීර – පරිසර රාජ්‍ය අමාත්‍ය
- සනත් නිශාන්ත – ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය
- තාරක බාලසූරිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරුන්
- නිමල් ලාන්සා – ප්‍රජා සංවර්ධන හා වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
- කංචන විජේසේකර – ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
- ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය