නවතම පුවත්

අලුත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර මෙන්න

අසංක

අසංක

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ආරම්භ කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දිවුරුම් දුන් එම රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේය.

රාජ්‍ය අමාත්‍යවරුන්

  1. චමල් රාජපක්ෂ – රාජ්‍ය ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය
  2. වාසුදේව නානයක්කාර – ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය
  3. ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  4. මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  5. එස්.බි දිසානායක – ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  6. ජෝන් සෙනවිරත්න – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  7. මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශීය කටයුතු රාජ්‍ය අමාත්‍ය
  8. සී.බී රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය
  9. ලක්ෂ්මන් යාපා අබේවර්ධන – තොරතුරු සහ සංනිවේදන රාජ්‍ය අමාත්‍ය
  10. සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  11. අනුර ප්‍රියදර්ශන යාපා – අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබ සාධන රාජ්‍ය අමාත්‍ය
  12. සුසිල් ප්‍රේමජයන්ත් – ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය
  13. පියංකර ජයරත්න – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය 
  14. රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය 
  15. මහින්දානන්ද අලුත්ගමගේ – විදුලිබල රාජ්‍ය අමාත්‍ය 
  16. දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
  17. රෝහිත අබේගුණවර්ධන – බලශක්ති රාජ්‍ය අමාත්‍ය
  18. දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
  19. ලසන්ත අලගියවන්න – රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය
  20. කෙහෙළිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
  21. අරුන්දික ප්‍රනාන්දු – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
  22. තිලංග සුමතිපාල – තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය
  23. මොහාන් ද සිල්වා – මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ කටයුතු රාජ්‍ය අමාත්‍ය
  24. විජිත බේරුගොඩ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
  25. රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  26. ජානක වක්කුඹුර – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
  27. විදුර වික්‍රමනායක – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
  28. ෂෙහාන් සේමසිංහ – සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය
  29. කනක හේරත් – වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  30. දිලුම් අමුණුගම – ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය
  31. ලොහාන් රත්වත්තේ – මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  32. විමලවීර දිසානායක – වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍ය
  33. ජයන්ත සමරවීර – පරිසර රාජ්‍ය අමාත්‍ය
  34. සනත් නිශාන්ත – ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය
  35. තාරක බාලසූරිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරුන්

  1. නිමල් ලාන්සා – ප්‍රජා සංවර්ධන හා වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
  2. කංචන විජේසේකර – ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
  3. ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි