නවතම පුවත්

අලුතෙන්  කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන  රට පුරා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
වැඩි පිරිසකට ප්‍රතිකාර හා පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට  පරිවර්ථනය කිරීමට රජය  තීරණය කර ඇත .
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවති කොවිඩ් මර්දන කාර්ය සාධන ක්‍රියාකාරි සමාලෝචන කමිටුවේදී මෙම තීරණයට එළැඹි බව .සෞඛ්‍ය අමත්‍යාංශ්‍ය නිකුත් කළ නිවේදනයක දැක්වේ .
නව මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කරන ලෙසත් අමතර ප්‍රතිපාදන ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල්වලින් ලබා ගැනීම සම්බන්ධයෙන් කමිටුවේදී සාකච්ඡා වී ඇත .
දෛනිකව 500 – 600 ත් අතර ප්‍රමාණයකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන කඩිනමින් සැකසීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමුවී ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්