නවතම පුවත්

අවදානමට වඩා වාසිය වැඩි නිසා කොරෝනා ෆයිසර් එන්නත අමෙරිකාවටත්

අසංක

අසංක

අමෙරිකානු අහාර සහ ඖෂධ පාලනාධිකාරිය (FDA) විසින් කොරෝනා වෛරසයට එරෙහිව Pfizer – BioNTech සමාගම එක්ව නිෂ්පාදනය කළ එන්නත එරට හදිසි භාවිතය සඳහා අනුමත කර ඇත .

මෙම එන්නතෙහි වාසි, ඉන් එල්ලවන අවදානම ඉක්මවීම හමුවේ මෙම තීරණය ගත්බව ද එම කමිටුව පවසා ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල මෙම එන්නතට අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ එන්නත් ප්‍රධානියාගේ අනුමැතිය හිමිවීමට නියමිතය
මේ වනවිට බ්‍රිතාන්‍ය, කැනඩාව, බහරේනය සහ සෞදි අරාබිය කොරෝනා මර්දනය සඳහා වූ එන්නත ලබා දීම ආරම්භ කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්