නවතම පුවත්

අවදානම නොතකා තවමත් ජනතා එක්රැස්වීම් සිදුවෙනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ඇති වගකීම නොතකා තවමත් රට තුල ජනතා එක්රැස්වීම් දක්නට ලැබෙන බව IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා අවධාරණය කර සිටී.

ඉතුක් සති අන්තයේ මහා ක්‍රිකට් තරගාවලියක් පවත්වා පිරිසක් වගකීම් රහිත ක්‍රිියාවලියක නිරත වූ බවත් , වන්දනා ගමන් හා විවිධ ප්‍රසංග ආදිය තවමත් ඇතැම් ප්‍රදේශවල පැවැත්වෙන බවත් ඒ මහතා පැවසීය

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා එක්රැස්වීම් හැකිතාක් අවම කරමින් ජනතාව සහය ලබාදිය යුතු බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා පවසයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්