නවතම පුවත්

අවසරය අරන් මංගල උත්සව තියන්න අවසර

අසංක

අසංක

දැනටමත් සංවිධාන කර ඇති මංගල උත්සවයක් වැනි අත්‍යවශ්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා අදාළ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් අවසරය අනිවාර්යයෙන් ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී .

ඒ අනුව එවැනි අත්‍යාවශ්‍ය උත්සවයක් සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව , එම සීමා යටතේ පැවැත්විය යුතු බවද අමාත්යංශය නිවේදනය කර ඇත
අත්‍යවශ්‍ය කටයුත්තකට හැර අනෙකුත් මහජන ඒකරාශිවීම් සම්පූර්ණයෙන් තහනම් වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්