නවතම පුවත්

අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙලි හා වෙනත් උත්සව 4500කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ජනතාව වැඩි වශයෙන් ඒකරාශීවන මේ සෑම ස්ථානයකම ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 14,000ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ 500ක්, ත්‍රීවිධ හමුදාවේ 400ක් සහ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් 15,806ක් යෙදවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පළාත් භාර ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට විශේෂ අවධානයට යොමුකර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාාශක කාර්යාලය සඳහන් කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!