නවතම පුවත්

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

අසංක

අසංක

ඉෂාර රත්නකාර

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චිරාගත සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම, ජනාධිපති නිල නිවසේදී අද සිදුවිය.

මෙම නැකැත් සීටංටුවට සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිපගිනි මෙලවීම, ආහාර අනුභවය, නව වසරේ රැකියා සදහා පිටත්ව යෑම, හිසතෙල් ගෑම ආදී නැකැත් වේලාවන් ඇතුළත් වේ.

මෙම අවස්ථාවට නිවාස ඉදිකිරී්ම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්