නවතම පුවත්

අසර්බයිජානයේ මිය ගිය සිසුවියන්ගේ දේහයන් ගෙන්වා ගැනීමට රජයෙන් ලක්ෂ 15ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට රජය රු. ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැන්වීය.

මිය ගිය දරුවන්ගේ දෙමාපියන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අසර්බජානයේ බාකු නුවර පෞද්ගලික විශ්වවිද්‍යාලක පාඨමාලා හදාරමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු තමා නතරව සිටි මහල් නිවාසයේ ඇතිවූ ගින්නක දුම ආග්‍රාණයවීමෙන් මෙම සිසුන් තිදෙනා මිය ගියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්