නවතම පුවත්

අස් කරපු ලිට්‍රෝ සභාපතිම ,යලි පත්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලිට්‍රෝ සමාගමේ සභාපතිධූරයෙන් අද පෙරවරුවේ ඉවත්කළ තෙසාර ජයසිංහ මහතා මේ වනවිට නැවතවරක් එම ධූරයේ පිහිටුවා ඇති බව වාර්තාවේ .

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා ඔහු ඉවත් කිරීමේ ලිය අද පෙරවරුවේ යවා ඇතත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිට්‍රෝ ගෑස් පරියන්තය පරීක්ෂා කිරීමෙන් පසු හිටපු සභාපති තෙසාර ජයසිංහ යළි එම තනතුරේ පිහිටුවන්නැයි උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව සභාපතිධූරයෙන්  ඉවත්කර පැය කීපයකට පසු ඔහුව  යළි  එම ධූරයේපිහිටුවා ඇත .

තෙසාර ඉවත් කිරීමෙන් පසු හිස් වූ තනතුරට නිවාස සංකීර්ණයේ හිටපු සභාපති රේණුක පෙරේරා පත් කළ බවට දැනුම් දී තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්