නවතම පුවත්

අහසේ පාවෙන මකුළුදැල් ගැන විශේෂ පරීක්‍ෂණ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රදේශ කිහිපයක අහසෙහි පා වෙමින් තිබූ මකුළු දැල්වලට සමාන විශේෂය ගැන පරීක්‍ෂණ සිදුකරන්නැයි අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි

ගිරාදුරුකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය හා අම්පාර ප්‍රදේශවලින් අදාළ විශේෂය ඊයේ දිනයේ දිස් වුණා.

ඒ අනුව අහසෙහි පා වූ එම විශේෂය පිළිබද පරීක්‍ෂණ සිදුකරන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද  අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත  පැවසුවේ.ය

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන්  මාධ්‍ය වෙත අදහස් දැක්වූ  කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ එය මකුළු දැල් විශේෂයක් බවයි.

මෙය මෙවන් කාලසීමාවකදී සිදුවන සාමාන්‍ය තත්ත්වයක් බවත් ඊට කිසිවෙකුත් බිය විය යුතු නැතැයි ද මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සදහන් කලෙය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්