නවතම පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වේ

අසංක

අසංක

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව හිටපු කතානායක කරුජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දින පස්වරුවේදී රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා හෙට සවස 4.30ට කතානායක නිල නිවසේදිී මෙම සභාව රැස්වන බවද වාර්තාවේ.

හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යාස්ථා සභාව ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආර්. සම්බන්ධන්, බිමල් රත්නායක, මහින්ද සමරසිංහ, තලතා අතුකෝරල, යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යුසුෆ්, නාගනාදන් සෙල්වකුරන් සහ ආචාර්ය ජයන්ත දනපාල යන මහත්වරුන්ගෙන් සමන්විතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්